ඩිම්බ ප්‍රතිකාරයෙන් පසු ප්‍රොජෙස්ටරෝන් වැඩි වීම සාමාන්‍යද?
Is a high progesterone level after ovulation treatment normal?
Dr.kalin ahapu prashneta utthara lebuna. Thank you.
Mata giya maase 28 wenida leda unata passe vog doctor nirdesha kara dimba moranna kyala leda unata passe dewani dawase idan ganna kyala tabalets 5k. Man eka aragena date wela 12 dawase vog dr chanel kara.eeta passe scan karala qwa dimba moorala thiyenne ovidac 5000 injection eka dunna.a kaaledi api sathiyak yanakam lingikawa ekathu una. Eeta passe 2016.04.18 wenida s.projesterone check kara ganna qwa. Check karaata passe 118 ng/ml thibba.me agaya asaamaanya agyakda doctor? Nethnam a injection eka vidda nisada mehema projesterone pramaanaya wedi une? Me masa mata date wenna pahu unoth positive kyala denaganna nam date pahu wela kee weni dawaseda urine or blood check karanna oni ? Mata me masa date wenna thiyenne 27 wenida. Pilithuru balaporotthu wemi. Thank you
මෙය සාමාන්‍යයයි. ඔසප් වීමට නියමිත දිනය පසුවූ පසු මුත්‍රා හෝ රුධිර පරීක්ෂණය කර බැලිය හැකියි. ඊට සතියකට පමණ පසු පරීක්ෂා කිරීම වඩා සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?