Skip to main content
ප්‍රශ්නය

චක්‍රය දිග නම් සරු කාලයත් වෙනස් වෙනවද?

Does a longer cycle change when the fertile days fall?

Doctor dimba moranna beheth biuwama saru kalaya wenne dina 12-18 athara kalaya pamanai neda? mata samanyen menses wenne dina 33-39 athara kalayedi. ethakota saru kalaya wenas wenawada? dimba moranna beheth biuwata mama me mase injection eka gehuwe ne. eka aniwarya ne neda? beheth bila dina 12-18 kalayedi lingikawa ekathu unama harida doctor.

අසන ලද්දේ: Ni*** · වයස 25

සරුකාලය ඔසප් චක්‍රයේ දින ගණන අනුව වෙනස් වෙනව. ඩිම්බ මේරීමට ඖෂධ ලබා ගැනීම ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි පමණක් සිදු කල යුතුයි.