Skip to main content
ප්‍රශ්නය

IUI එකෙන් පස්සේ ඔසප් නොවී ටෙස්ට් නෙගටිව් නම් මොකද කරන්නේ?

After IUI, no period and a negative test — what next?

mage biridada IUI test ekak kala denata dawas 40k vithara wenawa... thama mensas hedune ne muthra test ekak kala eth pregnent ne ilagata mokada api karanna ona karunikawa pilithurak laba denna

අසන ලද්දේ: ku*** · වයස 30

තවත් සතියක් පමණ ඔසප් වීම ප්‍රමාද නම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.