ගර්භණී කාලයේ අත් හිරි වැටීම සාමාන්‍ය දෙයක්ද?
Is numbness of the hands normal during pregnancy?
Mama danata sathi 19ka gabiniyak.danata sathiyaka pama sita deth hiriwatimak siduwenawa.meya samanya thathwayakda? ese nomathinam mese wimata hethuwa kumakda?
මෙය සාමාන්‍ය තත්වයක්. දිගටම පවතීනම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?