නම: Na *** | වයස: 24
පිළිතුර
නැහැ. මෙම ලක්ෂණ දරුවාගේ රෝග තත්තවයන්ට සම්බන්ධ නැහැ

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. උදරයේ වේදනාවට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. ඒ සඳහා වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. දරුවාගේ ඇතිවිය හැකි ගැටළු වලක්වා ගන්න ගැබ් ගැනිමට පෙර සිටම ෆෝලික් අම්ලය ලබා ගැනීම වැදගත් වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම පරීක්ෂණ වාර්තා අනුව ඔබ ගැබ් ගෙන නැහැ. රෝග ලක්ෂණ වලට හේතු වෙන වෙනත් රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
එම කාලයේ ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
පුළුවන්. ඔබට බර අඩු කර ගැනීමට අමතරව ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.