Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ දියවැඩියාව බබාට හානි කරයිද?

Can diabetes in pregnancy harm the baby?

Mata sugar e nisa baby ta haaniyak waida mata adata 34 weeks start

අසන ලද්දේ: Ra*** · වයස 34

සීනි හොඳින් පාලනය කර ගැනීමෙන් දරුවාට විය හැකි හානි අවම කර ගන්න පුළුවන්.