ටෙස්ට් පොසිටිව් වුණත් ස්කෑන් කරන්න කියන්නේ ඇයි?
Test is positive but a scan is asked for — what does it mean?
doctor..mata periods masekuth sathiyak parakku nisa man tape test ekakin urin test kala..test eka positive pennapu nisa vog docter kenek meet una..eth scan ekata pennanna kiwwa..blood test ekak karan enna kiwwa..ethakota doctor methana pilisida ganeemak wela nathi bawada eyin kiyawenne...
නැහැ. සමහරවිට මුල් සති කිහිපයේ ස්කෑන් පරීක්ෂණයට දරු ගැබ නොපෙනීමට ඉඩ තිබෙනව. නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්යයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?