නෑනා මස්සිනා විවාහයකට කලින් ජාන පරීක්ෂණ කරන්න පුළුවන්ද?
Are there genetic tests before a cousin marriage?
Dr nena massina wiwaha walin athiwena daruwan rogi weida noweida kiya dena genimata kalin kala heki jana pariksha thibeda...
තිබෙනව. නමුත් මෙවැනි රෝග තත්වයන් එතරම් සුලබ නැති නිසා ජාන පරීක්ෂණ සඳහා මුදල් වැය කිරීම අවශ්ය නැහැ
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?