නම: Sa*** | වයස: 26
ගැටළුව

Dr.man dimba morana nethi ekatai progesterone level eka hada gannai beheth gatha.ewa normal Una beheth walin.eth pregnant une Nene Dr.periods date eka dawas 3k late Una.Elaga dawase heduna.man kumak kala uthuda Dr??

පිළිතුර


ඔබට නැවත ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)