Skip to main content
ප්‍රශ්නය

Diane 35 කියන්නේ උපත් පාලන පෙත්තක්ද? කොච්චර කල් ගන්නද?

Is Diane 35 a contraceptive pill, and how long is it taken?

doctor, Diane 35 yanu upath paalana pethi wisheshayakda? eya labaa ganna kaalaya thula daruweku pilisinda gatha nohakida?eya osap chakraya akramawath kenekuta kopamana kaalayak labaa gatha yuthuda?

අසන ලද්දේ: Ma*** · වයස 29

ඔව්. මෙය කැමති කාලයක් ලබා ගත හැකියි. එම කාලය තුල දරු පිළිසිඳ ගැනීමට හැකියාවක් නැහැ.