නම: Ma*** | වයස: 29
ගැටළුව

doctor, Diane 35 yanu upath paalana pethi wisheshayakda? eya labaa ganna kaalaya thula daruweku pilisinda gatha nohakida?eya osap chakraya akramawath kenekuta kopamana kaalayak labaa gatha yuthuda?

පිළිතුර


ඔව්. මෙය කැමති කාලයක් ලබා ගත හැකියි. එම කාලය තුල දරු පිළිසිඳ ගැනීමට හැකියාවක් නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)