නම: Di *** | වයස: 27
පිළිතුර
වෛද්‍ය නිර්දේශ අනුව ඖෂධ ලබා ගන්න. ඕනෑම් ඖෂධයක් නිසා අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

වන්ද්‍යකරන සැත්කමෙන් පසුවත් ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව. මෙම අවදානම 200කට 1ක් පමණ වෙන්නෙ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මවු කිරි ස්‍රාවය ආරම්භ වෙන්නෙ දරු ප්‍රසූතිය අවස්ථාවෙදීයි. නමුත් කලින් පියයුරු වල වෙන වෙනස් කම් නිසා ස්‍රාවයන් පිට වෙන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙය ගබ්සාවට සම්බන්ධ නැහැ. මීට හේතු සොයා බැලීමට වැඩිදුර පරීක්ෂා කර බැලිය යුතු වෙනව.