Skip to main content
ප්‍රශ්නය

සුද යන නිසා කෙට්ටු වෙනවද?

Does white discharge make you lose weight?

Mata suda yame prashnayak thiyanawa thawa mama godak kettuth wenawa.suda yana nisada ehema kettu wenne? Suda yama kohomada hoda karaganna puluwan

අසන ලද්දේ: Se*** · වයස 20

සුද යාම සාමාන්‍ය තත්වයක්. ඒ නිසා කෙට්ටු වෙන්නෙ නැහැ.