සුද යන නිසා කෙට්ටු වෙනවද?
Does white discharge make you lose weight?
Mata suda yame prashnayak thiyanawa thawa mama godak kettuth wenawa.suda yana nisada ehema kettu wenne? Suda yama kohomada hoda karaganna puluwan
සුද යාම සාමාන්‍ය තත්වයක්. ඒ නිසා කෙට්ටු වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?