නම: Ma*** | වයස: 32
ගැටළුව

Daruwa hambawenna asanna wedd e bawa denganne monawage wenaskam walinda...

පිළිතුර


උදරයේ සහ කොන්දේ වේදනාව, යෝනි මාර්ගයෙන් රුධිරය හෝ ස්‍රාවයක් පිටවීම වැනි ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)