Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ ලිංගිකව එකතු වීම හොඳද?

Is it safe to have sex during pregnancy?

ගර්භණී කාලයේදී ලිංගිකව එකතුවීම හොඳද ,නරකද ?
එයින් බලපෑම් ඇතිවන්නේ ද?

අසන ලද්දේ: ඉන*** · වයස 33

ගර්භණී කාලයේ ඇති සංකූලතා අනුව මෙය වෙනස් වෙනව. කිසිම සංකූලතාවයක් නොමැති නම් ලිංගිකව එක් වීමෙන් දරුගැබට බලපෑමක් සිදු වෙන්නෙ නැහැ.