Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mata baba labune 12/04/2017 wenida. Mage nipples dekama palila tuwala wela. Babata kiri denna harima amarui. Wedanawai. Mekata mokadda karanna puluwan doctor. Mukuth cream ekak tiyenawada? Ehemanam ganne koheda?

අසන ලද්දේ: Sa*** · වයස 31 · 539 views

පිළිතුර

කිරි දෙන ඉරියව්ව සහ කිරි දෙන ආකාරය වැරදි වෙන විටයි මෙසේ සිදු වෙන්නෙ. පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී උපදෙස් ලබා ගන්න. බොහෝවිට මෙයට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙන්නෙ නැහැ.