IUI එකකින් පස්සේ විවේක ගන්න ඕනද?
Is bed rest needed after an IUI?
mama marry karalaha 10 years wenwa, mama doctorwa hamuwannaha giyama kiwaha mage saru dimba nepadawennaha nh kiylaha.mata injution 5k withra dunnaha.ein pasuwa mata sukranu pitathata gena thanpath kirimak karaha.doctor mata 1st timema mama pregent una. masa 2k ghin mata bleed una.doctor mata kiwaha babage heart bit 1ka wada karnnaha nh kiylaha.ein pasuwa mage husband pita rata job 1kakata giya. doctor dan mata babek hada gannaha nawatha warak thanpath korth mayb problem 1kma weweida? thanpath karata passaha bed rest awashada? mage wayasa balapanawada?
නැවත ගබ්සාවීමට ඇති ඉඩකඩ අඩුයි. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ප්‍රතිකාර වලට යොමු වෙන්න. IUI ප්‍රතිකාරයෙන් පසු විවේක ගැනීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?