නම: se *** | වයස: 39
dr.aurudu 10 wanawa mata thama babala ne.mata polisistic thiyanawa
පිළිතුර

මේ සඳහා ඔෟෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෙෙද්‍ය වරෙයකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: S. *** | වයස: 27
Dr මම මැරි කරල දැනට අවු. 2ක් වෙනවා.බබාලා පරක්කුයි.අවුරුද්දක විතර ඉඳන් treatments කරනවා.මගේ ඩිම්බ මේරීමේ ගටලුවක් තමයි තියෙන්නේ.periods හැදුනහම letroz ගන්නවා.ඊට අමතරව Glycomet (Metfomin) 850mg උදේ හවස එක ගානෙ ගන්නවා. Dr මට දැනගන්න ඕනි Glycomet බොන එකෙන් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්ද කියලයි.
පිළිතුර

ඕනෑම ඖෂධයකින් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 25
Doctor I am now 6 month pregnancy and third time. my second time pregnant got abortion due to G. diabetics. yesterday I check OGTT FBS 121 and 1 hour later 240 and later 1 hour 170 will it cause any issue doctor. please explain
පිළිතුර

Yes. You need to control blood sugar levels with suitable diet and medications to avoid complications.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Am *** | වයස: 28
Masa 3 k yamata pera kusedi daruwan nati weemata hetu tibeda?
පිළිතුර

බොහෝවිට හඳුනා ගත හැකි හේතුවක් නැහැ. පිහිට කලලයේ අසාමාන්‍යතාවන් බොහෝ ගබ්සාවන්ට හේතු වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sh *** | වයස: 30
මම අවු. 5ක් පමණ postinor 2 සහ 1 ලබා ගත්තා. මම දැන් විවාහ වුනාට පසු දරැ පිලිසිදිමෙදි එයට ගැටළුවක් වෙයිද?
පිළිතුර

නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]