Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම ක්‍රමවත් වුණාම ගැබ් ගන්න උත්සාහ කරන්න පුළුවන්ද?

Once periods are regular, can you start trying to conceive?

Mensas nowi thibi hodata mensas wima ha dina 28 mensas wimaata mensas sakal aka hadagena thibenne .dan gab ganimata uthsaha kala hakida prathipala labeda

අසන ලද්දේ: Sa*** · වයස 19

ඔබට ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. ගැබ් ගැනීමට ප්‍රමාද වේනම් ඒ ගැන සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය විය හැකියි.