ඔසප් වීම දවස් 4ක් 5ක් පරක්කු නම් සරු කාලය හොයන්නේ කොහොමද?
How to find the fertile time when periods vary by days?
Doctor mn marry karala masa 8 wenawa giya december masaye idan babek balaporoththuwen inne ath thama apita babala neha, hema masekama osap wenawa namuth hariyata dinaganana denaganna beha dawas 4, 5 pahuwela osap wenne, saru kalaya hadunaganna tikak apahasui aya hariyata hadunaganne kohomada?
සෑම මසකම නියමිත දින ගණනකින් ඔසප් වීම සිදුවේ නම් පමණයි සරු කාලය නිවැරදිව ගණනය කිරීමට හැකියාව තිබෙන්නෙ.
http://www.vog.lk/fertility.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?