මද සරු බවට ප්‍රතිකාර ගන්නකොට ඉස්සන්, කකුළුවන් කන්න හොඳද?
During fertility treatment, is it fine to eat prawns and crab?
sir,මදසරුභාවයට ප්‍රතිකාර ගන්නා අතරතුර ඉස්සන්,දැල්ලන්,කකුළුවන්,රඹුටන් වැනි ඌෂ්ණ යැයි සැලකෙන ආහාර වර්ග ගැනීම සුදුසු ද? Thanks sir.
ඔව්. ඉන් හානියක් වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?