Skip to main content
ප්‍රශ්නය

නාලයක් ඉවත් කළාට පස්සේ බිරිඳට ආයෙත් ගැබ් ගන්න පුළුවන්ද?

With one tube removed, can the wife conceive again?

Doctor mage wife prdnat una. Baba hedune pelopiya nalyak. Ithim dakunu pethte pelopiya nale ain kala. Dan doktr apit aith babal hadann puluwan ned.

අසන ලද්දේ: Di*** · වයස 25

පුළුවන්. වම්පස පැලෝපීය නාලය සාමාන්‍ය පරිදි ක්‍රියා කරයි නම් ඇයට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.