Skip to main content
ප්‍රශ්නය

බාහිරව එකතු වීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?

Can pregnancy happen without penetration?

Doctor මං දැනට මගේ පෙම්වතිය සමග භාහිරව ලිංගිකව එකතු වෙනවා. කෙසේ නමුත් තවමත් අැගේ කන්යා පටලයට හානියක් සිදු කරලා නෑ. නමුත් මගේ සුක්රානු ගිලිලා තියෙනව ඉන් ගැබ් ගැනීමක් සිදුවෙනවද? Period ප්රමාදයක්නම් පවතිනවා දින අදට 6ක් පමන..... Answer for my qwession plzzz doctor

අසන ලද්දේ: La*** · වයස 21

කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. මේ සඳහා ලිංගික සංසර්ගය අත්‍යවශ්‍ය නැහැ.