clomiphene ගත්තත් ඔසප් වීම නොවෙන්නේ ඇයි?
Why does the period not come after taking clomiphene?
clomiphane citrate 50mg බැගින් ගෙන දින 12 scan එකේදී නිසි ලෙස ඩිම්බ මෝරා නැති බව පැවසුවා.pcos ඇති බවද පැවසුවා.නැවතත් ඊළඟ මාසයේ සිට 100mg බැගින් නිර්දේශ කළා.මා හට සිහින් සිරුරක් හිමි.තවද clomiphane(50mg) ගත් පසු මට නියමිත දිනයේදි ඔසප් වීම සිදු වුුයේ නැත.එබැවින් මට නැවත එම ඖෂධය ගැනීමට විදියක් ද නැත.මෙසේ වීමට හේතුව කුමක් විය හැකිද? මා කුමක් කල යුතු ද? මගේ ඔසප් චක්‍රය අක්‍රමවත් නිසා කලින් එම ඖෂධය ගත්තේත් වෛද්‍යවරයා නිර්දේශ කල,ඔසප් සෑදීම සඳහා ගත් ඖෂධ වලින් පසුවයි.ස්තුතියි sir....
මෙය හේතුව pcos රෝග තත්වය විය හැකියි. ඒ සඳහා වෛද්‍ය උපදෙස් මත ඖෂධ ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?