Skip to main content
ප්‍රශ්නය

දෙපාරක් ගබ්සා වුණොත් ආයෙත් එහෙම වෙන්න පුළුවන්ද?

After two miscarriages, is it likely to happen again?

Dr mm pregnant wela masa dekak wage abortion wela lee yanawa akata krna ona monawada .dan deparak ahema una

අසන ලද්දේ: Ba*** · වයස 20

මෙවැනි ගබ්සාවන්ට බොහෝවිට හේතු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයන්. නැවත නැවත එය ඇති වීමට ඇති හැකියාව අඩුයි.