නම: Ga *** | වයස: 31
Doctor mata babala parakku nisa mage vog doc mata profertil tablets ganna kivva. Passe ovidac injection eka vidinna kivva. Dan man pregnant. Doc scan karala mata vegeston hormone eka 6weeks ganna kivva. E beheth eka babata prashnayak veida 6weeks gaththama
පිළිතුර

නැහැ. ඉන් හානියක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: As *** | වයස: 24
Hello doctor, as a pregnant mother i wanna that, in which stage we can feel a movement of our baby? This is my first pregnancy. I have done my first scan and doctor said that baby is well grown according to the weeks.. but i didnt feel any movements yet? Why is that? Please help me in this.. Thanks in advance
පිළිතුර

You will feel the movements at around 20 weeks (5 months).

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: An *** | වයස: 37
Doctor Mama denata 6years walata kalin LRT surgery ekak kala Ehidi mata harniya surgery ekath Kala mata den nabhiyak ne mata aye daru petiyek hadanna asai mama sugar walata dawasata Dewarak glicomet 500mg gannawa maha husbanta41.mata daruwek gena hitanna puluwan Weida
පිළිතුර

මෙම සැත්කම නැවත සකස් කිරීම හෝ IVF ක්‍රමය මගින් ඔබට දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙන නමුත් මෙම ක්‍රම දෙකම 100%ක් සාර්තක වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ni *** | වයස: 35
Dr.mata thun parakma miscarriage una.thun parema babage heart beat ne kiyala ain kare.sir mata april 13 period hedunata passe thawama hedun nehe.iye urine eka beluwa eka negative .suda yamath chuttak thiyenawa.mama apahu urine ekak balanna ona kawadada sir.heart beat nethi wenna hethuwa kumakda?
පිළිතුර

නැවත සතියකින් පරීක්ෂා කර බැලිය හැකියි. ඔබට තවමත් ඔසප් වීම ප්‍රමාද නම් නැවත මුත්‍රා පරීක්ෂණය සිදු කර බලන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 30
Doctor menses hedena dina wenas wenawanam saru kaale gananaya karaganne kohomada?
පිළිතුර

ඔසප් චක්‍රයේ දින ගණන වෙනස් වෙන විට සරු කාලය නිවැරදිව ගණනය කරන්න බැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]