Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝෂයේ වතුර තිබීම දරුවෙක් හදාගන්න බාධාවක්ද?

Is fluid in the ovary a barrier to having a baby?

Doctor dimbakoshaya vatura tibima daruvek hadimata badavakda.

අසන ලද්දේ: Ni*** · වයස 26

ඩිම්බ කෝෂයේ වතුර බිබිලි වැනි ගෙඩි ඇතිවෙන රෝග තත්වයන් තිබෙනව. එවැනි තත්වයන් නිසා සමහර විට ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. පරීක්ෂා කිරීමකින් තොරව මේ පිළිබඳ නිවැරදිව උපදෙස් ලබා දීමට අපහසුයි.