Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor, man masa 3 gebini mawak. mage daruwata yam kici janamaya ho down syndrom thathwayak thibeda kiyala danaganna puluwa kiyala man channel karapu doctor kiwa. a test akata loku ganak yanawa. scan akedi kiwa daruwa hodata hadila thiyenawa kiyala. mata danaganna ona mage paulewath husbandge paulewath katawath ahema thathwayak ledak ne. a test aka nokara kohomada api danaganne daruwa hodin innawada kiyala ?

අසන ලද්දේ: di*** · වයස 25 · 479 views

පිළිතුර

මෙයට විකල්ප ලෙස ස්කෑන් පරීක්ෂණ සහ වෙනත් රුධිර පරීක්ෂණ භාවිතා කල හැකියි. ඒ නිසා එම පරීක්ෂණය කිරීම අනිවාර්ය නැහැ.