බඩවැලේ අවහිරයක් නම් ඇම්නියෝසෙන්ටිසිස් කරන්නේ ඇයි?
Why is amniocentesis done for a bowel block in the baby?
dr mage babata sathi 24i. Scan ekedi kiwa babage badawalaka block ekak thiyenawa kiyla.. amniyosentisis scan ekak karanna kiwa.. mokakda dr me scan aka. Mata a gana pahadili karala denna. Badawele block aka nisa mage daruwa manda manasika daruwek wenawada.. ane dr mata a gana visthara kiynnako.. ikmanin.. pls
මේ නිසා මන්ද මානසික බව ඇති වෙන්නෙ නැහැ. නමුත් මේ සමග තවත් අසාමාන්‍යතාවයන් පැවතිය හැකි නිසා ඒවා දැන ගැනීමට දරුවාගේ ජාන පරීක්ෂා කිරීමය මෙම පරීක්ෂණයෙන් සිදු කරන්නෙ. එහිදී ගර්භාෂය තුලට කුඩා කටුවක් ඇතුල් කර ගර්භ තරලයෙන් කොටසක් පිටතට ගෙන පරීක්ෂා කර බලනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?