එන්ඩොමෙට්රියෝසිස් සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන්ද?
Can endometriosis be cured completely?
Doctor endometriosis nirrawata suwa kala hakida.ehema hoda unoth daruwan laveyida .
බැහැ. නමුත් ශල්යකර්ම සහ ඖෂධ මගින් මෙය හොඳින් පාලනය කර දරුඵල ලබා ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එන්ඩොමෙට්රියෝසිස් නිසාද දරුවෙක් නොලැබෙන්නේ?Does endometriosis cause infertility?
එන්ඩොමෙට්රියෝසිස් සැත්කමෙන් පසු බෙහෙත් ගන්න ඕනද?Are medicines needed before trying again after endometriosis surgery?
එන්ඩොමෙට්රියෝසිස් සැත්කමෙන් පස්සෙත් බබෙක් නැත්තේ ඇයි?Still no baby after endometriosis surgery — why?
එන්ඩොමෙට්රියෝසිස් සැත්කමට කලින් එන්නත් ගන්න ඕනද?Are injections needed before endometriosis surgery?