Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

දරැවන් ොමැතිව විවාහ වී වසර ගනනාවක් ගතවි ඇත.දරැවකු ඇති බව අනෙක් වාර්තා මගින් පෙන්නුම් කර ඇති නමුත්,දරැවා පෙන්ව ේ නෑ.ොකද්ද ඊට පිලියම

අසන ලද්දේ: Ch*** · වයස 32 · 549 views

පිළිතුර

ඔබේ වෛද්‍ය වරයා හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න. ස්කෑන් පරීක්ෂණ සහ වෙනත් පරීක්ෂණ අවශ්‍ය විය හැකියි.