Skip to main content
ප්‍රශ්නය

නාලයක් අවහිර නම් සැත්කමකින් ඒක අරින්න පුළුවන්ද?

If a tube is blocked, can surgery open it?

Dr fallopian tube block nm eyata surgery ekakin block eka arinna puluwnda.sperm mortility eka kopamana rate ekak tibiya yuthuda.dr meya pahadili kara denna.

අසන ලද්දේ: An*** · වයස 27

සමහර අවහිරතාවයන් පමණක් ශල්‍යකර්ම මගින් නිවැරදි කරන්න පුළුවන්. මේ ගැන තීරණය කිරීමට වාර්තා පරීක්ෂා කර බැලිය යුතුයි.