බර ඉසිලීම නිසා වතුර බෑග් එක කැඩෙන්න පුළුවන්ද?
Can lifting heavy things make the waters break early?
My 1st baby sathi 29walin hamba una. Dr konde kekkuma ewit hospital admit kalata passe geb gela erila kiyala baby gatta.eyata 3yr wenawa den.e babata 2yr weddi pregnet una mama.eth 26wks walin waterbag eka keduna babawa ain kala.vog dr kiwa.ilaga para geb gelata mehumak damu ethakota ok kiwa.e abortion eka wela 4months walin ayat pregnet una.sathi14n mehuma gehuwa.gebgela thuni kiyala.eth sathi 19n waterbag eka kebuna mehuma gehuwat.y ehema wenne dr.bara isilima ha water bag eka keduna eka athara sambandayak thibeda.newata pregnet wenawanam kumakda man kala yuthte.kopamana kalekin newatha pregnet wiya yuthuda.e abortion eka wela denata 6months iwarai dr.
බර ඉසිලීම මෙයට සම්බන්ධ නැහැ. ඔබට දැන් නැවත ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. ගැබ් ගත් වහාම වෛද්ය උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?