නම: MA*** | වයස: 28
ගැටළුව

Dr. Mama Me dawasa wala babek balaporothuwen ennawa.Mage BMI 26. Pregnant unoth bara adu karaganna Diet karanna hoda ne neda, Mata bara adu karagann vidihak kiyala denna puluwanda,healthy diet plan akak. Thank you doctor.

පිළිතුර


මේ සඳහා ආහාර පාලනය මේනම ව්‍යායාමත් අවශ්‍ය වෙනව. පෝෂණවේදී වෛද්‍ය වරයෙකු හමුවී වැඩිදුර උපදෙස් ලබාගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)