ඔසප් වීම අක්රමවත් නම් ගැබ් ටෙස්ට් කරන්නේ කවදාද?
With irregular periods, when should a pregnancy test be done?
mata period regular na.but January,February iui kara etakota hariyatama dawas 28n period una.e dekama sartaka une na.antimata period hadune march 3.but tama hadune na.dan dawas 44k witara wenawa.mata issara hadenne masa 1 ¹/² wage.mage 1st babytat august 1st hadunata passe hadun na.september 29n check blood negative(.dawas 50).but October 6 ayet blood check eka position.e babata dan aurudu 4k wenawa.babek balaporottuwen inne.man kocchara kalekinda check karanfa one
ඔබේ ඔසප් වීම අක්රමවත් නිසා නිවැරදිව ඩිම්බ පිටවෙන දිනය හෝ ගැබ් ගත් දිනය අනුමාන කරන්න බැහැ. ඒ නිසා නැවත වරින් වර පරීක්ෂා කර බැලීම අවශ්ය වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?