නම: Sa*** | වයස: 29
ගැටළුව

Maw Kiri nipadaweema sadaha beheth pawichchiya hithakarada?

පිළිතුර


බොහෝ දෙනෙක්ට එවැනි ඖෂධ අවශ්‍ය වෙන්නෙ නැහැ. බබා කිරි ඉරීමත් සමග මව්කිරි අවශ්‍ය ප්‍රමාණයට නිපදවෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)