Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Kalin daruwekwa man nathi kala masa 5n.ayeth awurudu 5kata withara passe lamayek labenna idala sathi 29n ipadila nathi una.kalin lamayek nathi kalama ayemath labena daruwa nathiwenna thiyena prathishathaya weadida?

අසන ලද්දේ: Ma*** · වයස 29 · 488 views

පිළිතුර

කලින් අවස්තාවේ ගැබ් ගෙලට කිසියම් හානියක් වී ඇති නම් නැවත ගබ්සාවීමට අවදානමක් තිබෙනව. මේ ගැන පරීක්ෂා කර බැලිය යුතුයි. නැවත ගැබ් ගත් පසු ගැබ් ගෙලට මැහුමක් දැමීමට අවශ්‍ය විය හැකියි.