ගැබිනි කාලයේ අග භාගයේ ලිංගිකව එකතු වීම බබාට හානිද?
Does sex late in pregnancy harm the baby?
Dr.mage wife pregnant wela danata 28 weeks wenawa.me kaalayedi api lingikawa ekathu weemen babata prashnayk wenawada.
ඇයට කිසියම් සංකූලතාවයක් නොමැති නම් ලිංගික එක්වීම හානිකර නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?