Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ඩොක්ටර්, දැනට සති පහක ගැබිනියක් වන මා හට ස්කෑන් පරීක්ශනයකින් ඩිම්බ කෝෂ වල ගෙඩි ඇති බව දැන ගන්නට ලැබුනා.වෛද්‍ය වරයාගේ. නිර්දේශිත බෙහෙත් ලබා ගැනීම මා විසින් සිදු කරනවා.මෙම තත්වය සමග මා හට පිලිසිදගත් දරුවා බිහි කිරීමේ හැකියාවක් තිබේද? එසේ නැති උවහොත් ඉදිරියට දරුවකු ලැබීමට හැකියාවක් මා හට තිබේද?

අසන ලද්දේ: Te*** · වයස 27 · 476 views

පිළිතුර

නැහැ. මින් දරුවාට හානියක් නැහැ. ගෙඩිය විශාල වේනම් හෝ වෙනත් සංකූලතාවයක් ඇති වේ නම් පමණක් සති 12න් පසුව මෙය සැත්කමක් මගින් ඉවත් කල හැකියි.