කිසි වරදක් නැතත් අවුරුදු ගණනක් දරුවෙක් නොලැබෙන්නේ ඇයි?
No problem found but no baby for years — what now?
Wasara 6 babala na doctorsla keepa denekgenma prathikara labagaththa hamoma kiyanne kisima aulak na kiyla beheth denawa but thama prathipala na mn mokadda karanna oni doctor
කිසිම හඳුනා ගත හැකි හේතුවකින් තොරවත් ගැබ් ගැනීමට ප්රමාද වෙන්න පුළුවන්. ඒ වගේ අවස්තා වල IUI/IVF වැනි ප්රතිකාර ක්රමයක් අවශ්ය වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?