ස්රාවයේ පාට වෙනස් වුණාම ගැබ් ගෙනද කියා දැනගන්න පුළුවන්ද?
Can a change in discharge colour show pregnancy?
mage lingendrayen sudu patata ude idan tibba dan mada pata wage wela ait danne na neda doctr man mage hasban ekka ekathu una man gab aranda kiyalai dana ganna oni
ගැබ් ගෙන ඇති දැයි දැන ගැනීමට මෙම ලක්ෂණ වලින් බැහැ. ඔසප් වීමට නියමිත දිනය පසුවී ඇති නම් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?