Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් පොසිටිව් වුණාට පස්සේ ලේ ගියොත් මොකද කරන්නේ?

What to do if bleeding starts after a positive test?

Doctor mata mensas hadenna thibbe 29.mata haduna na.api babek try Kara.strip test eke positive.eth Dan dawas 2 idan bleed wenawa.rathu patata neme.mokada kalayuththeee.

අසන ලද්දේ: Ha*** · වයස 27

වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය විය හැකියි.