නාලා පස්සේ ඇඟ කසන්නේ ඇයි? ඒක රෝගයක්ද?
Why does the body itch after bathing?
ඩොක්ටර් මට ඇති ගැටලුව ස්නානයෙන් පසුව හෝ ඇග සේදූ පසු මාගේ ශරීරය කැසීමට පටන්ගන්නව මේ ඇයි ඩොක්ටර රෝගී තත්ත්වයක්ද
ඔබේ පවුලේ වෛද්ය වරයා හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?