Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor man sathi 8ka gabaniyak.mage nabiyata wam pathten samahara welawata ridenawa.bada yathath ahemai.hethuwa mokakda.ada mata lusmoshan thathwayak awith kumak kala uthuda

අසන ලද්දේ: Re*** · වයස 25 · 525 views

පිළිතුර

මෙයට හේතුව පරීක්ෂා කිරීමෙන් තොරව පැවසීම අපහසුයි. ගර්භණී කාලයේ විටින් විට සුළු වේදනාවන් ඇති වීම සාමාන්‍ය තත්වයක්.