නම: Ne*** | වයස: 31
ගැටළුව

Mata dina 30 28 atara menses wenne saru kalaya dana ganne kohomada marry karala 2yeras 1st baba nati una

පිළිතුර


ඔබේ ඔසප් චක්‍රයේ සාමාන්‍ය දින ගණන සහ අවසන් වරට ඔසප් වූ දිනය පහත පිටුවේ ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න.
http://www.vog.lk/fertility.php

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)