Skip to main content
ප්‍රශ්නය

දින 28-30කට වරක් ඔසප් වෙනවා නම් සරු කාලය දැනගන්නේ කොහොමද?

How to find the fertile period with a 28-30 day cycle?

Mata dina 30 28 atara menses wenne saru kalaya dana ganne kohomada marry karala 2yeras 1st baba nati una

අසන ලද්දේ: Ne*** · වයස 31

ඔබේ ඔසප් චක්‍රයේ සාමාන්‍ය දින ගණන සහ අවසන් වරට ඔසප් වූ දිනය පහත පිටුවේ ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න.

http://www.vog.lk/fertility.php