ප්‍රශ්නය
Dr,ඖෂධ වලින් තොරව ඩිම්බ මෝරන්නේ නැති සෑම අවස්ථාවක්ම pcos යැයි හැඳින්විය හැකිද? BMI අගය නිශ්චිත මට්ටමේ තිබෙන,ඔසප් වීම පමණක් අක්‍රමවත්,සිහින් සිරුරක් ඇති මා හට වෙනත් pcos හා සම්බන්ධ කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිනම්,ඖෂධ වලින් තොරව ඩිම්බ මෝරන්නේ නැති අවස්ථාව pcos ලෙස හැඳින්විය හැකිද? එසේනම් එය කුමන තත්වයක්දැයි පහදා දෙන්න.සිහින් සිරුරක් හිමි අයට pcos වැළදීමේ තත්වය කුමක්ද?
පිළිතුර
බැහැ. ඩිම්බ මේරීම සිදු නොවෙන වෙනත් හේතු බොහොමයක් තිබෙනව. PCOS කියන්නෙ එක් රෝග තත්වයක් පමණයි.