ගර්භණී කාලයේ බඩේ දෙපැත්ත රිදෙන එක දරුවාට බලපානවද?
Does pain on both sides of the belly affect the baby?
Doctor ma gab gath pasu nidaganne wam ho dakunu alayata pamani.pin kamakata shabagiwa rathriye bima alaya nidaganima nisa bade wam ha dakunu pathi thalmak se ride.meya daruwatada balapaida?ma waidya warayaku hamuwiya yuthuda?
නැහැ. මේ නිසා දරුවාට හානි වෙන්න ඇති ඉඩ ඉතා අඩුයි. දිගටම වේදනාව පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්‍රශ්නයක්ද?Is tummy and back pain in early pregnancy a problem?
ගැබිනි කාලේ අර්ශස් වලින් ලේ යන එක බබාට ප්‍රශ්නයක්ද?Is bleeding from piles in pregnancy a problem for the baby?
ගැබ් ගැනීමේ මුල් සති වල යටි බඩ රිදීම ප්‍රශ්නයක්ද?Is lower belly pain in early pregnancy a problem?