නම: Na*** | වයස: 24
ගැටළුව

Doctor ma gab gath pasu nidaganne wam ho dakunu alayata pamani.pin kamakata shabagiwa rathriye bima alaya nidaganima nisa bade wam ha dakunu pathi thalmak se ride.meya daruwatada balapaida?ma waidya warayaku hamuwiya yuthuda?

පිළිතුර


නැහැ. මේ නිසා දරුවාට හානි වෙන්න ඇති ඉඩ ඉතා අඩුයි. දිගටම වේදනාව පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)