වමනේට දෙන Ondem පෙත්තෙන් බබාට හානියක් වෙනවද?
Can the anti-vomiting tablet Ondem harm the baby?
Doctor.mama den sathi 27ka pregnant kenek.pregnant wela mewanathek vomit yana eja natharawunnehe.vog ondem tablet dunna.dawasata 1kak gane bonawa.mata denagannone mage babata meka balapaayda doctor?
මෙම ඖෂධය නිසා දරුගැබට හානියක් වෙන්නෙ නැහැ. දිගින් දිගටම වමනය පැවතීම සාමාන්‍ය තත්වයක් නොවෙන නිසා ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?