Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් එකක් කරන්න මාස 3ක් වෙනකම් ඉන්න ඕනද?

Must you wait until three months for the first scan?

Sir,Mage palaweni baba.Dan masa 2 i.mage yati bada ridenawa.scan karanna masa 3 ewara wenna onada?

අසන ලද්දේ: Wa*** · වයස 23

නැහැ. වේදනාවක් තිබේනම් කලින් ස්කෑන් පරීක්ෂණයක් කර බැලීම සුදුසුයි.