Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

vaidayathumani, kalaka sita diyavadiya rogayen pelena tharuniyak hata mavak vime hakiyavak pavathida? saamanya kanthavak lesa gabganeemata hakiyavak thibeda? gabganeem pramadavim siduviya hakida? e sandaha avashya upades kavareda? vivahavima sudusuida diyavadiyava pavathina vita. vaifyathumani oben pilithurak balaporiththu vemi.

අසන ලද්දේ: Ne*** · වයස 24 · 525 views

පිළිතුර

ඔව්. රුධිර සීනි මට්ටම ගැබ් ගැනීමට පෙර සිටම හොඳින් පාලනය කරගෙන සිටිය යුතුයි. ඊට අමතරව ගැබ් ගැනීමට පෙර විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී වැඩිදුර උපදෙස් ලබා ගන්න.