H. Mole ගැබක් හැදෙන්නේ ඇයි? ආයෙ ගැබ් ගන්න පුළුවන්ද?
Why does a molar pregnancy happen, and can you conceive again?
Dr. H. Mole Pregnancy akak athi wenne ai?newatha gab ganeemakata ain badawak nethda?
මේ සඳහා අවදානම් සාධක බොහොමයක් තිබෙනව. H. Mole Pregnancy වර්ග කිහිපයක් තිබෙනව. ඒවා ඇතිවෙන ආකාරය එකිනෙකට වෙනස්. සාමාන්‍යයෙන් සංසේචනය සිදු වෙන්නෙ එක් ඩිම්බයක් ශුක්‍රාණුවක් සමග එකතු වීමෙන්. නමුත් අසාමාන්‍ය ලෙස ඩිම්බ සහ ශුක්‍රාණු එක්වීමෙන් මෙවැනි තත්වයන් ඇති වෙනව. එය අහඹු සිදුවීමක්. නැවත ගැබ් ගැනීමට ඉන් බාධාවක් වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?